Font size:
එනකල් බලන් වෙනදා වගේ මා හිඳින බැව් තනිවී ලොවේ ඔබ දන්නේ නෑ කියා මම දන්නවා මගේ හුස්මටත් වඩා මට වටිනවා ඔයා කෙරුවේම නෑ වැරදි කිසිදා රැකගත්තේ මා ඔබෙයි සිතා බොරු වැරදි කෝටියක් මවා සමුගත්තේ මා නොවෙයි ඔයා.... සඳක උපමා රැඳුන පෙරදා අපි අපිට නැතිව බෑ හැම යාමේ ළඟක ඉඳලා හිතට දැනෙනා ඔබෙ වෙනස තේරුණත් මට බෝ සේ මගේ ජීවිතේ ඔබයි කියා ඔබ දන්නවාද දන්නේ නෑ...... නෙතට ගැටෙනා සැවොම පරදා මම ඔබට ආදරෙයි පෙර වාගේ ලොවම කියනා වචන නොඅසා සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ මොන දේ කළත් හිතාමතා මට ඔබව නොලැබ ඉන්න බෑ..... එනකල් බලන් වෙනදා වගේ ....
Singers
Data
Last updated May 2026