Font size:
මනමාලියක් වූ දිනේ ඔබටයි නඟේ මේ ආසිරි කඳුලින් සිනාසෙන්නෙමි...// මනමාලියක් වූ දිනේ මතකයි සදා පාසල් වියේ සෙනෙහේ මැව් යාමයේ// නිවසේ දිලී පහනක් ලෙසේ වෙන්වෙන්නේදෝ නංගියේ... මනමාලියක් වූ... සැනසුම් සෙවූ යුග ජීවිතේ සතුටින් රැඳෙන්නයි පැතූ// තනි වේ සදා අයියා ඔබේ සුදු නංගීගේ නාමෙන්... මනමාලියක් වූ...