අන් සිතක් ඉතින් මට ඕනෑ නෑ
An Sithak Ithin Mata Ona Na
Font size:
අන් සිතක් ඉතින් මට ඕනෑ නෑ ගෙනියන්න ඇවිත් ළඳුනේ පන්සලක් හදන්නට සිත් මළුවේ නුඹ යන්න හිතෙන් නික්මී // මදසරින් වැයෙන ගීයක් මඳනලින් ගෙනෙන සිහිලක් සඳ පහන් එළිය හැලුවත් මට එපා ඉතින් කිසිවක් අන් සිතක් .... මල් ළඟදි බඹරු හැඩුවත් තරු කඩන් බිමට වැටුණත් නෙතු පුරා කඳුළු රැදුනත් පෙම් සිතක් එපා මතුවත් අන් සිතක් ....
Singers
Data
Last updated May 2026