හැඩෙන්නට කඳුලුත් නෑ - hadennata kaduluth ne
හැඩෙන්නට කඳුලුත් නෑ - hadennata kaduluth ne
Font size:
හැඩෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ මගේ ජීවිතේ මගේ ජීවිතේ නින්ද මට අද උරුම නෑ තවත් හිත රවටන්න බැ ඔබ මගේ ලග නෑ ඔබව මට හිමි නෑ හැඩෙන්නට කඳුලුත් නෑ..... සිතාගන්නටවත් බැ ඇයිද මෙතරම් ඔබට ආදරේ කියලා නොදැක ඉන්නට සිතුවත් හිත අකිකරු වෙනවා හිමි උනානම් ඔබව මට සදවතියේ මගේ පන මෙන් රකිනවා මම සත්තයි ....... හදාගන්නට නම් බැ හඩන සිත මගෙ ඔයා ගැන විමසනවා නොලෙබෙනා බව දැනුනත් තවත් මම පෙම් කෙරුවා ඉන්න සතුටින් මගේ සදරාජිනියේ හිමි නැතත් මට ඔයා මගෙමයි සැමදා..... හැඩෙන්නට කඳුලුත් නෑ ......
Singers
Data
Last updated May 2026