ගැයූ ගී
Gayu Gee (Remake)
Music: ඩිලාන් ඉරුගල්බණ්ඩාර Lyrics: රනිල් ගුණවර්ධන
Font size:
ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ මේ නව ලොවේහී නව ගී රස ගලාවී හද ගැස්මේ රිද්මය සොයාලා තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ ගත සිත ගයාවී නව ගී රස ගලාවි තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ නව ලොවකට නව හිරු පායාලා... ගැයූ ගී... ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී ඒ ගී වැල් තුලින්මයි අද ගී වැල් උපන්නේ ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී නව ලොවකට නව හිරු පායාලා... ගැයූ ගී...//