සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය
Saba Lowaka Windinna Bari Nube Alaya
Music: උදාර සමරවීර
Font size:
සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය සැබෑවටම සිහිනයක්ය නෙතුමානය ..... නෙතුමානය නෙළුම් විලක රෑ මැදියම රැඳෙන සිසිල විකසිත වන මොහොතට පෙර දැනෙන කිතිය නුඹේ හද තුල මා වෙනුවෙන් පිරි දයාව කම් පහසින් ලැබිය හැකිද එවනු සුව සැබෑ ලොවක ..... කරුණාවේ අමරස මුසුකළ ප්‍රේමය ඉවසීමේ නිම නොපෙනෙන සන්තානය කුමන අසිරියද නොදනිමි මම මේ අරුමය මෙවන් සිතක් තිබිය හැකිද මනු ලොව සැබෑ ලොවක .....
Singers
Data
Last updated May 2026