Font size:
ශ්‍රියාව දිස්වේ අනංග රූපේ කොහේද යන්නේ එහා මෙහා පියාගේ නාමේ දනීද තරුණා මාගේ නම් ගම් කියන් වහා දිසාව දකුණා රටේ මේ යවනා පිසාර රජුගේ නිඹුලුන් දෙන්නා..... පියා මා මැරුණා රට ගිනි වැදුණා කැලෑවේ දෙන්නා උනා මනා මගේම අයියා මැරී ගියා එහි විදේසිකයෙක් සේ ආවේ මෙහි.... සිරුර කලාන්තේ නොකා නොබී මා විඩාව බෝවේයම්ලහී රාජාගේ පුතා වුණත් මිතුරා කළාවු පාපේ බර බරා වේ නම් මා හා සැබෑ වූ මිත්‍රා කඩා හරිමි දුක් තිරා තිරා නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිති නිති වෙම්ය මිත්‍රා ලෙස සුබැති අසත්වා මා බස්වේය රුතී......
Singers
Data
Last updated May 2026