Font size:
ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ පවුකාර මගේ ජීවිතයේ සිදුවූ දේ කියමි මෙසේ අසනා සැවොමා මේ ගීතේ අසා සැනසෙන්න ගයමි දුක් ගීතේ ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ මා පළමු වරට පෙම් බැන්දේ කෙල්ලෙකුටයි රත්නපුරේ මරුවා කල දේ ඇය රැගෙන ගියේ දුක් ගින්දර දී මට මෙලෙසේ රත්නප්‍රියේ වැලපෙමි දුක් ගී ගයාලා ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ මගේ දෙවැනි ප්‍රියා ඉන්ද්‍රාවේ ඇගෙ රුවටයි පෙම් බැන්දේ රක්ෂණ ගිරවී රන් කූඩු වෙලා මම කෙලෙසද හීලැ කරන්නේ කැලේ සතා කැලේටමයි පැන යන්නේ ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ අවසාන වරට පෙම් බැන්දේ කෙල්ලෙකුටයි කොලොම්පුරේ ඇගෙ නම ඇගෙ ගම ඇගෙ රුව දැකලා මා වශී වුනා අවසානේ ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ