රාත්‍රිය උදාවුනා
Rathriya Udawuna
Music: රෝහණ වීරසිංහ Lyrics: කුලරත්න අරියවංස
Font size:
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොයෙන්නේ ...// රාත්‍රිය උදාවුනා... ඔබ හමුවු දා පටන් මා හදවත අවදියෙන් ...// රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් රාත්‍රිය උදාවුනා .../ ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින් ...// සිත තැවුල් මවාලයි පුරා රැය නිතින් රාත්‍රිය උදාවුනා .../