හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
Hiru Hinahena Gana Nilwan Ahase
Music: රෝහණ වීරසිංහ Lyrics: සුනිල් ආරියරත්න
Font size:
හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ පහනකි මා හිරු එලියෙහි නොදිලෙන පහන ඔබය ඔබමය මා පැතුමද හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන...// සඳ දිදුලන පුර පෝදා අහසේ තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන තරුව ඔබය ඔබමය මා පැතුමද සඳ නොව කල එලියෙන් දුර බබලන... හිරු හිනැහෙන... උඩවැඩියා සුපිපෙන වන උයනේ කුසුමකි මා තණ බිම මත සැඟවුණ කුසුම ඔබය ඔබමය මා පැතුමද උඩවැඩියා මල නොව නෙත පිනවන... හිරු හිනැහෙන...//