Font size:
පිහාටුවක බර සැහැල්ලුවට හිත හදාගන්න කියලා කුණාටුවක සැඩ සුසුම් හෙළන විට කියන්නේ කොහොම ද මා අවිස්වාස නම් මගේ දෑස් මත ජීවිතේම තියලා ගිහිං එද්දි දුර හිතේවි කොච්චර පරිස්සම් ද කියලා // හඩන්න ඕනා නැතත් හිනාවෙන සුපෙම්වතෙක් හින්දා තරන්නෙ මං තව විහිළුවක් කියා හිතන් නැද්ද මන්දා හිනාව තිස්සෙම ඔබේ කොපුල් මත තියා ගන්න රන්දා කැමැත්තෙන්ම මං ගනන් ගන්නෙ නෑ වටෙන් පිටෙන් හින්දා // වාරුවෙලා ඉද්දිත් උරපත්තට ලගින් ලගින් කියනා අහන් ඉන්නවා කියනා ඔක්කොම ඔබේ හිතත් නොරිදා හූ මිටි තිවන්නෙ නැත්තේ වැඩිපුර ඒ විස්තර අහලා මං ගොළු වෙනවා සමහර තැන් වල හේතුව දන් නෑ මා පිහාටුවත බර ........
Singers
Data
Last updated May 2026