සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා
Sewanallak Wee Langa Randena
Font size:
සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා පවනැල්ලක් වී ගත වෙලෙනා හසරැල්ලක් වී මුව පිපෙනා සඳ රැල්ලකි ඔබ ජීවිතයම කළ එළි කරනා අරුණැල්ලක් වාගේ අඳුර එළිය කරනා නැලවිල්ලක් වාගේ පැරුනු සිත නිවනා සැනසිල්ලයි ඔබ සියළු දුකින් මා සිත මුදනා සෙවනැල්ලක් වී .... දූවිල්ලක් වාගේ මගෙ තුන් සිත නිඳනා මුතු බෙල්ලක් වාගේ නිරතුරු මා රකිනා සිතිවිල්ලයි ඔබ ජීවිතය ජීවත් කරනා සෙවනැල්ලක් වී ....
Singers
Data
Last updated May 2026