දුරාතීතේ ප්‍රේම සිහිනය
Dura Athithe Prema
Music: සනත් නන්දසිරි Lyrics: සුනිල් ආරියරත්න
Font size:
දුරාතීතේ ප්‍රේම සිහිනය ලොවට හඬගා කියන්නම්.... // ඇඟිලි තුඩගින් වාලුකාවේ කුරුටු ගෑ වැකි අකුරු පෙම් ගී.... // සයුරු රල මත මැකී ගිය හැටි ලොවට හඬගා කියන්නම් දුරාතීතේ ප්‍රේම සිහිනය ලොවට හඬගා කියන්නම්..... // ඔබේ රුදුපති කුලය බිඳවා රැදී ඉන්නට දෑස දෑලේ...// ලවන් පියුමේ සුවඳ විඳි බව ලොවට හඬගා කියන්නම් දුරාතීතේ ප්‍රේම සිහිනය ලොවට හඬගා කියන්නම්.... //
Singers
Data
Last updated May 2026