Font size:
(ජීවිතේ හැඩරුව කියා දුන් දිගැසී ආදරේ යලි මට මවා දෙනු නිලැසී...//) නීල උත්පල නයන පෙර දිලිසී කෝල පෙම්බර බැලුම් කෝ අඩැසී දෑල නෙතු නිල දියවෙලා රතැසී කෑරමල නුඹ රළු මසිත සැරසී මාව විතරම පැතූ සඳ සරසී නෑර හැම භවයෙදිම නුඹ අවැසී ගාව ඉන්නට නිවී සිත සැනසී සොයා එන්නද හැර ඔටුනු සිරැසී ජීවිතේ හැඩරුව....// ආදරේ යලි මට මවා දෙනු නිලැසී