තාරුකාවී
Tharukavi
Music: අමිත් ගුරු Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා තුරුලේ වෙලී ඔහු හා අඳුරේ කඳුලින් පෙඟේයි දැනුනා දෝ සිතේ යහනක් පුරා සුවඳයි අතීතේ මා විඳිනවා අදටත් එක වගේ ආයේ හොයාලා එයිදෝ කියාලා (මා ඉන්නවා මග බලා)...// දෙනුවන් මගේ ඔබමයි සොයන්නේ පිලි ගන්නේ නෑ ඔබ නෑ මගෙ නොවේ සංසාරයේ සුවඳයි පතන්නේ මගෙ ලෝකයයි ඔබමයි මගෙ සඳේ ආයේ හොයාලා එයිදෝ කියාලා (මා ඉන්නවා මග බලා)...// තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා තාරුකාවී හිත පාරලා ඔබ ගියා ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා