Font size:
ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ ළංවෙලා ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි අපි හැමදාම ඔබ එක්කමයි ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි (හැමදාම ඔබ එක්කමයි......//) (මේ අපේ සිහිනයයි.......////) තනිවෙලා නෑ කිසිදා මේ ලොවේ හැමදාම මට ළංවෙලා පියඹලා යන්නට හෙට මේ වගේ කොතැනක හෝ පියඹලා ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි අපි හැමදාම ඔබ එක්කමයි ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි (හැමදාම ඔබ එක්කමයි......//) (මේ අපේ සිහිනයයි.......////)