Font size:
දඹුලු ගලේ දඹුලු ගලේ.. රන්ගිරි දඹුලු ගලේ.. දඹුලු ගලේ දඹුලු ගලේ.. රන්ගිරි දඹුලු ගලේ.. අවට සිරිය හා අසිරිය මිහිරේ රන්ගිරි දඹුලු ගලේ.. තුරු හිස මුදුනේන් ඈත පෙනෙන ඒ සීගිරි බල නගරේ.. දඹුලු ගලේ දඹුලු ගලේ.. රන්ගිරි දඹුලු ගලේ.. ශ්වේත වලා පෙල ගුවනේ පාවේ දුක් ගිනි සඳ බොමිනේ ඉපැරණි බිතු සිතුවම් පිරි ගිරිහෙල දිස්වේ ගල මුදුනේ.. දඹුලු ගලේ දඹුලු ගලේ.. රන්ගිරි දඹුලු ගලේ.. අරලිය කිණිහිරියා මල් සුවඳින් පිවිතුරු සුවය දැනේ.. වඩු ඇමුණූ හා කෙත් සිරිලේ වන් ඈ නෙතු රැල් සිහිවේ.. දඹුලු ගලේ දඹුලු ගලේ.. රන්ගිරි දඹුලු ගලේ.. දඹුලු ගලේ දඹුලු ගලේ.. රන්ගිරි දඹුලු ගලේ.../
Singers
Data
Last updated May 2026