මඟ බලා හඬන දෙනෙතේ
Maga Bala Handana Denethe
Music: කේෂාන් පෙරේරා Lyrics: සජිත් චතුරංග
Font size:
මඟ බලා හඬන දෙනෙතේ කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ නොමැකෙනා මතක අපගේ තවමත් මැවෙනවා දකින සිහිනේ හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ... ඇයි ලඳේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ... කී කතා පෙරදා මුකුළු කර සිහිවෙලා රහසේ... වේදනා සඟවා තුරුළු කර වැලපුනා අඳුරේ... දාලා යන්නට බෑ ලැබුනු උණුහුම හැරදමා සමුගෙන යන්න නම් මට (ඇයි මේ තරම් ලං වුනේ...//) පෑ සිනා පෙඟුනා කදුළු මැද කුරුටු ගෑ මතකේ පෑරුනා විඳිනා දුකට හිත කෙඳිරි ගෑ පපුවේ... වාවගන්නට බෑ තවම තනිකම හීනෙකින්වත් නෑ යන්නෙ කිව් ඔබ (ඇයි මා කෙරෙන් වෙන්වුනේ...//) මඟ බලා හඬන.... හදවතේ පෙර වගේ....