නිසංසලයි සීතයී
Nisansalai Seethai
Music: එම්. කේ. රොක්සාමි Lyrics: ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ
Font size:
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඬයි දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැඳේ හෝ.. හෝ.. හෝ.. නෙත් දිලෙයි නිල් හෝ.. හෝ.. මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ.... (සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ කොහේද හිත පාවෙන්නේ ඔබේ කුමාරි ළඟ එන්නේ)..// රෑ උනාවේ නෑනේ දන්නේ මේ ලිඟුපට මේ චංචල නෙත් යුග පා නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ.... (ලොවෙන් එකෙක් එක දේටයි අපි අඬන්නේ බැරි දාටයි මලත් හිතේ හිත මත්තේ ජය පරාදේ පෙරලී යයි)..// මා ඔබේ පෙම් ජීවිතේ නම් ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා නිසංසලයි.. නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ.... හෝ.. හෝ.. හෝ.. නෙත් දිලෙයි නිල්.... නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ....