එකමත් එක දවසක (මතකේ අතුරාදී)
Ekamath Eka Dawasaka (Mathake Athuradi)
Music: තිලිණ රුහුණගේ Lyrics: දුමින්ද අලහෙන්ද්‍ර
Font size:
(මතකේ අතුරාදී ගමනේ ගිමන් යොවුන් සරණා සිහිනේ වී මෙතුවක් ඒ දා නැවුම්...//) ඒ දෑසේ තිබූ කතා ඈ මාගේ සිත වශී කළා එකමත් එක දවසක සතුටින් උන්නා (පණමෙන් වටීවි අතීතේ කතා...//) සඳ රැස් ගැලූ රෑ සබඳතා පිනා දී විලේ මල් නෙළුම් මා නෙලා තරු ඇස් සිනා සී නිහඬතා කියාවී රැයේ ඇස් වලාවෙන් වසා ඒ දෑසේ තිබූ කතා.... තුරු වැල් ලැඟුම් දී නොදොඩා ගයයි ගී හමනා පවන් වැල් ඔතා කඳුලක් නොදුන් පෙම් විසඳයි හැඟුම් දැන් සියුම් තැන් සිතේ නෑ රිද්දා ඒ දෑසේ තිබූ කතා.... පණමෙන් වටීවි අතීතේ කතා