Font size:
ඉපදේ විනෝදේ මාහදේ - ගංගාවේ වෙලී මෙසේ නිදි දැහැන සිහිනේ විඳවනා - රස ගී ලොවේ රහසේ මල් ලෝකේ මහා භෘංග රාජයා - ආවේ රොන් සොයා නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා// මලේ මනහාර මනලෝල කාලේ මධුරස වාගේ බඹරාගේ ආලේ// එපා මල් මායම් මේ බොලඳ කාලේ// මල් ලෝකේ............ ඔබේ මදහාස ගුමු ගුමු නාදේ නිසා මනමාලි මල් රානි පෑහේ// අපි සැමදාම ඉඳිමු විනොදේ // මල් ලෝකේ............
Singers
Data
Last updated May 2026