බරණැස් පුරයේ (මනමේ)
Baranas Puraye (Maname)
Lyrics: එදිරිවීර සරත්චන්ද්‍ර
Font size:
නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ බරණැස් පුරයේ තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ...// වී එතරා සිප් සයුරා// ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද...// නන් සිරින් වොරැඳි... යන්නට වේය දැන් කල් පැමිණා මට කල් පැමිණා පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා// ගොස් එපුරා රජ වී එහෙටා// මැති දනන්ගෙ මන සොඳ පොබයන සඳ ලෙද දැහැමින් රජකර වෙසෙමිය තුටු ලෙද...// නන් සිරින් වොරැඳි...