Font size:
කැළැ මලේ කොහේ ගියාදෝ නිවාඩුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඩපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාලූ // පෙමින් උපන් රාත්‍රියේ රැඟුම් ගැයුම් නාදදේ හඳපානේ තාරකා විලේ හමුවීමදෝ සංසාරයේ මලක් වගේ තුරුල් වුනේ නෑ කැළෑ මලේ ..... සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ // තනිවීදෝ ජීවිතේ පුරා වෙන්වීමදෝ දෛවේ අපේ සඳක් වගේ වසන් වුනේ නෑ කැළෑ මලේ .....
Singers
Data
Last updated May 2026