Font size:
මන්දාරම් කළුවරේ හැන්දෑ අහසට හිතේ සංකාවට හේතු කියන් සිටිනා ඈතින් තරුවක් වගේ ගනදුර පීරා නුඹේ ඇස්වල ආලෝකය මන් දුටුවා අත් අල්ලං ඉක්මන් ගමනින් යං ප් රේමය පපුවේ පුරවං වෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන් යනකන් අන්තිම හුස්මන් එක පාරක එකටම යං සාගරයෙන් පීනා ආකාසෙන් පීහිබා කොහේහරි යං සකවල පුරා මිනිසුන්ගේ ප් රෝඩා බොරුවෙන් පිරි සිනහා නැති තැන ඉමු අපි ලංවෙලා අත් අල්ලං ඉක්මන් ගමනින් යං ප් රේමය පපුවේ පුරවං වෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන් යනකන් අන්තිම හුස්මන් එක පාරක එකටම යං සන්තෝශෙන් දෙන්නා ඉන්නා බව දිවුරා අරමුනු වෙත ලංවෙන තුරා විශ්වාසෙන් මා හා යමු සටහන් තියලා නම් දෙක ඉතිහාසෙට ලියා අත් අල්ලං ඉක්මන් ගමනින් යං ප් රේමය පපුවේ පුරවං වෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන් යනකන් අන්තිම හුස්මන් එක පාරක එකටම යං
Singers
Data
Last updated May 2026