Font size:
ආරාධනාවක් එවමි ලියා // මගේ ගීත සංගීතේ එන්නැයි කියා ආරාධනාවක් එවමි ලියා ගුවනින් ගයා ගීත සවනේ පිරු කලාකාමියන් රසික මනමත් කෙරූ // පෙම් පා රැගුම් පා මෙදා අනන්ද වූ දැකගන්න ඔබ එන්න සිනමා තරු ආරාධනාවක් ............ මතකෙන් මකාලන්න ගිය කාරණා මින් පස්සේ මට දෙන්නෙපා වේදනා // එම දාට පැමිණෙන්න මගේ වාසනා ඇවිදින් පතා යන්න සුභ ප්‍රාර්ථනා ආරාධනාවක් ...
Singers
Data
Last updated May 2026