Font size:
රෝස මලක් වගෙයි ඔබෙ ආදර සුදු මුහුණ දුටුවාම සිතට මැවෙන්නෙ මට සුදු නෙළුම කවදාවත් අමතක නොවෙනා ලෙසට පෙම් කෙරුවා මා ඔබ හට සැම විටම සිහින මවාලා ඔබගේ ගැනම මම ආදරයක් දැනිලා ඔබ දැකපු දින දුටුව විටම ඔබගේ නිල්වන් දෙනෙත ආදරෙයි කියා කියන්න සිතුනි මට හැමදාමත් හිතා මතා ඔබේ ගැන ආදරයෙන් මා ඔබ හට පිදූ පෙම සිත රිදවා මා හැරදා ගිය විටක දරාගන්න බැරි වෙයි මට දැනෙනෙ දුක
Singers
Data
Last updated May 2026