Font size:
(ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරෙහි)..// මහාමෙර නොසැලේ සුළඟින් කිසිකාලේ නැත කළු පාට කිරි ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරෙහි..... (සීතල වූ දිය මහා සාගරේ උණුවේවිද කවදා සාගරේ)..// කෝකිලා කවුඩා නොවේ නෑ මෙසේ වී ලා ලොවේ (නිල මැසි සේනා අසලට නේනා)..// (භෘංගයා මිස නෙළුමේ)..// ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරෙහි..... දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන වූ දැය මේ සිංහලේ ඒ..... ඒ.... දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන වූ දැය මේ සිංහලේ ඒ නිගා සිරිතේ ගැලී ආ නොගා ඉදිමු දැලී (පරසිරිතේ නී ඔබ හෙළ මෑණී)..// ඇයිද ශෝකෙට හෙළුවේ ඔබ හෙළ මෑණී (ඇයිද ශෝකෙට හෙළුවේ)...//