Font size:
ආදම් ඉන්න ඉතින් හාදකම් අරන් ලෝකෙන් ගැරහුම් ආවත් අපට කොයිතරම් // තහනම් ගස් පල බෝමයි වලදමු ද ඉතින් කල්පයක්ම කල්පනාව හොදද ඔය තරම් // ඈදි ගන්න සිත තුරුළු කරන් මනරම් නොවුනත් සිත ගීතයක් තරම් සිලිලාරට අවනත වී සීතලෙන් පිලිතුරු නැතිනම් අපට ලෝකයෙන් ආදම් ඉන්න ඉතින් හාදකම් අරන් තුරුළු වෙන්න ආදරෙන් හොරෙන් ආදම් ඉන්න ....//
Singers
Data
Last updated May 2026