Font size:
නුඹ ඇවිත් යන්න පාළුවට ගිය හිත පුරා හුරු පුරුදු සුවදින් මගේ වන්නට නොහැකිනම් ආයෙත් නුඹ ඇවිත් යන්න // එකෝමත් එක දුරාතීතෙක එකම එක දවසක් හමුවුනා නුඹ කියා නොකියා තියා ගිය හතවතේ එක පැතුමක් සොයා වෙහෙසුන මගේ නෙතු අග තබා කදුළු අහුරක් ලංවුනා මල තලා නොතලා නෙලා ගන්නට පින් පිරූ බඹරෙක් මගේ වන්නට නොහැකිනම් ආයෙත් නුඹ ඇවිත් යන්න නුඹ ඇවිත් යන්න මගේ වන්නට නොහැකිනම් ආයෙත් නුඹ ඇවිත් යන්න
Data
Last updated May 2026