පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
Pasal Bile Hamu Wu
Font size:
පාසල් බිමේ හමු වූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ළයේ සරසවි බිමේ මතුදා හමුවන දිනේ නෙත් ඔය ලෙසේ නා රින් මට මග ප් රියේ සටහන් පොතක් තුළ සැඟ වී හොරෙන් මට ඉන්න ආසයි ඔබෙ ළය ලගින් සුදු මුද ගවුමේ ඉඟ වට රැලි සේ දැවටෙන්න ආසයි ඔය බද වටින් පැනයන් රැසක් ලඟ පිළිතුරැ ලෙසින් පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින් රතැගිළි අතරේ තෙලි තුඩ වි ලසේ සිප ගන්න ආසයි ඔය මුදු ළවන්
Singers
Data
Last updated May 2026