Home/Songs/ආදරේ ඔබේ දෑසේ

ආදරේ ඔබේ දෑසේ

Adare Obe Dase

Font size:
ආදරේ ඔබේ දෑසේ සැගවිලා හොරෙන් වාගේ 
මා දිහා බලා ඉන්නේ හිත පිදන්නදෝ 
මට රහසේ .....

යෞවනේ නෙවුම් ලෝකේ ,රන් සිනහ ඔබෙන් දුටුවේ 
ආදරේ සොයා ඔබගේ දෑත ගන්න මේ මා ආවේ 

ඔබ පුන්සද වී පායා 
මගේ හද අහසේ දිලෙන්නේ 

ලං උනාම මා මුලින් දුටු දවසේ 
ම සිත ළඟ දෙවටුන කුලුදුල් ප්‍රේමේ 
ලස්සනයි ඔබ මලක් සේ..කෙල්ලේ 
සුරකින්නම් සේම දින ආදරේ සුදු කෙල්ලේ 
රිදී තරුවක් වී.... පායා..... 
ඔබ අද අහසේ දිලෙන්නේ ......

ම පතු මාගේ සිහිනේ ....
ඔබ තම සුපෙම්වතියේ 
සුන්දරයි අපේ ලෝකේ වෙන්නොවන්න 
මේ ලන්වුයේ .....
මා භාවෙන් භවේ මෙලෙසේ ...
මල්පවන් රොදක් විලසේ පසු පසින් හඹා ආවේ 
ජීවිතය වගේ ඔබ මගේ ......

ඔබ පුන්සද වී පායා...
මගේ හද අහසේ දිලෙන්නේ ......

ලං උනාම මා මුලින් දුටු දවසේ .....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.