Font size:
ඔබේ ලොවේ අද මා රැදිලා බලා ඉමි සැනසුම පතලා සෙනේහයේ සිහිලැල් සොයලා // ඔබේ ලොවේ අද මා රැදිලා සැබෑ සෙනේ සිතින් දරා ලඟින් හිදින්නේ මා ඔහුගේ ලොවේ ඔබ රැඳිලා මුලා නොවනු කිසිදා අයාලයේ නොයන්නෙ මා ඔහු මෙන් ඔබ රිදවා ඔබගෙ සෙනේ මා සනසා කියා දෙන්න මතුදා ඔබේ ලොවේ ..... දිවා රැයේ පෙරුම් පුරා පැතුම් පතන්නේ මා පෙම් සිහිනේ මල් පුබුදා ඔබේ ලඟට එනදා මගේ හදේ නැවුම් අමා හැඟුම් කියන්නේ මා රන් රස සේ අත් බැඳිලා වෙනස් නොවී කිසිදා ඔබේ ලොවේ ....
Singers
Data
Last updated May 2026