අතැඹුලක් ලෙසින්
Athabulak Lesin
Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
අතැඹුලක් ලෙසින් මද්දහනේ මම ඔබ දනිමී// ඒත් සැනෙකින් වෙනස් වී මා ම විස්මිතවේ// අතැඹුලක් ලෙසින් මද්දහනේ මම ඔබ දනිමී// ඒත් සැනෙකින් වෙනස් වී මා ම විස්මිතවේ// කල්පනා ලෝකේ/// කුරුලු කූඩු තනා එකිනෙකා ඔබලා/// ඇයිද රැවටෙන්නේ අතැඹුලක් ලෙසින්..... ලෝකේ වර්ණවත්/// කළු සුදු ලෙසිනි දුටුවේ බිංදු එක අතරේ/// අංක ඇත සහසක් අතැඹුලක් ලෙසින්.....
Singers
Data
Last updated May 2026