Font size:
දමා දොරගුළු වසා දැමුවෙමි සිත මගේ ඔබ එන නිසා කඩා දොරගුළු ඇතුළු විය ඔබ නිසල සිතුවිලි අවුළුවා හද රැකෙහි ඔබ දෙව්දුවක සේ අරක් ගෙන සිටි කාලයේ දසත විහිදී අතු රිකිලි තුරු ගැණුනි මල් පල තුරු හිසේ දමා දොරගුළු .... පලා ගියදා විමන හැරදා මුදුන් මුල එහි සිඳ දමා ඇද වැටුණි බිම මුලින් ඉදිරී වියරු සුළඟට දිවි පුදා දමා දොරගුළු ....
Singers
Data
Last updated May 2026