වස්සානේ
Wassane
Dreamz ll Music: සම්පත් ප්‍රනාන්දු Lyrics: දිලිප් නුවන්
Font size:
ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා.. වහින්නේ, වස්සානේ... ළමැදේ ගුලිවෙලා ඔබ දඟකළා, උනුහුම හොයා වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා.. වැහි හලා කළු වලා අහසින් ගියා තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා. වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා..