Home/Songs/මතක් වෙන්නෙ නැද්ද මාව

මතක් වෙන්නෙ නැද්ද මාව

Mathak Wenne Nadda Mawa

Font size:
මතක් වෙන්නෙ නැද්ද මාව වෙනදා වගේ
අහිංසක දෙනෙත් වලින් ඇයි මාව රැවැට්ටුවේ
හිතන් එක්ක මේ වගේ  ඇයි සෙල්ලම් කරේ
ඉඩක් නැද්ද ආයේ එන්න පණ වී
මගේ පණ වී මගේ 

හිත දන්නවා ඇති මගෙ ආදරේ හැටි
කඳුලක් නොදී ඔයා මං බලා ගත් හැටි
වරදින්නෙපා ඔයාට මට වේදනා දුන්නට
මම ප්‍රාර්ථනා කරන්නේ හැමදා මගේ බුදුන්ට //

ඔබ දන්නේ නැතුවැති මම විඳවනා හැටි
නොමැරී මම ඉන්නේ එනකල් හැරී
නැතිවෙන්න එපා ඔයාව මට විතරමයි ඔයාව
මම ප්‍රාර්ථනා කරන්නේ හැමදා මගේ බුදුන්ට //

මතක් වෙන්නෙ නැද්ද මාව 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.