Font size:
ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ බඹරෙක් එය පිළිකුල් කරන්නේ සෝබා ධර්මේට නිඟා දෙවන්නේ බඹරා නම් මල් රොනටයි දුවන්නේ නිල මැස්සා ඇයි රොන් සොයන්නේ සෝබා ධර්මේට නිඟා දෙවන්නේ හීනෙන් ගැලවෙන්ටා බෑ හැංගිලා ප්රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා දුප්පත් පොහොසත් දෙපිළක් වෙලා ප්රේමෙත් දැන් ඒ දෙපිලට බෙදීලා තරුණියන්ට තරුණො ආදරෙයි ඉසුරුදෙවිඳු ලිය හිතේ රකියි රසැති කෑම ලොව බොහෝ තිබෙත් හිඟන්නන්ට කොහෙන්ද උණු බත් සෝකේට මුල් වෙන්නා තණ්හාව ඕනෙ නෑ ප්රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා දුප්පත් පොහොසත් කුලයක් බලා ප්රේමේ තවමත් නෑ වෙනසක් වෙලා
Singers
Data
Last updated May 2026