හේමන්ත නිද්‍රාවේ
Hemantha Nidrawe
Music: දර්ශන රුවන් දිසානායක Lyrics: සුරම්‍ය බෝපිටිය
Font size:
හේමන්ත නිද්‍රාවේ වෙලී තුරුපත් අතර සැලී ඉපල් බේරුනු රූස්ස ගස් අතරේ පිපී තිබුනා නම නොදන්නා එකම එක සුදු මලක් // ගිම්හානයේ අවසන් සැඳෑවේ මෝදු වුනු කැකුළක් නපුරුම කාලයක සැඟව හිඳ උදා හිරු එළියේ පිපී තිබුණා එකම එක සුදු මලක් // වස්සානයේ සඳ කෙම් අතරේ මලක් සෙවුමිණි තුඩක් පහස ලද සුදු මලක් හඬා මැදියමේ ලොවට රහසේ ගසට නොකියා සොයා ඇදුනා තණපතක් // හේමන්ත නිද්‍රාවේ වෙලී ....
Singers
Data
Last updated May 2026