Font size:
සිරිපොද වැස්ස වැටෙන්නේ ඇගේ කඳුළු වැටුණා වගේ මතකය දුරින් ඇදෙන්නේ මල් වැහි නොවේ වඩින්නේ // බිංදු බිංදු වැහි පොද වැටිලා ලෙලෙනා හීතල හුළගේ කවුරුත් නොඑනා මාවතේ කවුරුත් නොදකිනා ලෙසින් ඔබ හා යන්නට හිතුණා සිරිපොද වැස්ස ... දැවටී දැවටී සීතල හුළගේ දැනුනා උණසුම සුසුමේ හැමදා ඉන්න මා ළගින් ඇවිදින් යන්න දුර ගමන් ඔබ යළි ඒ යැයි හිතුණා සිරිපොද වැස්ස .....
Singers
Data
Last updated May 2026