පිනි දියෙන් විකසිතව පිරිසිදු
Pini Diyen Wikasithawa
Font size:
පිනි දියෙන් විකසිතව පිරිසිදු පුරා පැහැයෙන් රුවෙන් තනි සුදු තෙමා මුවරද නොනිමි හද ගැබ පිපුණි ඒ මල නමින් වතු සුදු අදුරු කලුවෙන් මුවා කර තිබු දොර කවුළු හැර ජිවිතේ උදා ගිරවුන් රිදී හිරු රැස් සිනා නන්වයි මා සිතේ මිනිද දිරිවෙන කුසුම් යහනේ යොවුන් විය අවදිව උදේ නැවුම් කුළුදුල් හැගුම් දහසක් පොදිබදි නිසසල හදේ බඹර කෙදිරිලි හඩින් අමතා ඈත ඉදගෙන අතවනන්නේ අනාගතයේ පැතුම් කුමරණි ඔබද පිපි මල රොන්සල්න්නේ..//
Singers
Data
Last updated May 2026