Font size:
සීතල මීදුම් කදු තීරේ ඇතේ ඇතයි මේ කොවුලන්ගෙ ගී නාදේ පිනි වැසි මලා වේ මුතු වේ ලිහිනි ගිරා පේලි සැදී යායේ සැනකෙලියේ // ගලන ගගේ රැලි අතරේ මිහිරිම රහස අදයි ඇසුනේ සතුටු සිනා කිකිනි සැලේ වලා වියන් සෙවනේ// මල් සුවදේ පෙති විසිරේ අමුතුම සිහින පිරි ඉතිරේ
Singers
Data
Last updated May 2026