Font size:
තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කල දුක් කතා සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳී ජීවිතේ නිල් සඳ මඩලේ පලසේ එබේ ඔබෙ ආදරය පින්තාරු වේ කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳී ජීවිතේ ඔබෙ ආදරය පින්තාරු වේ ඔබ නිදනා තුරු පපුතුරේ සුවඳ එබෙයි සුසුමට මගේ කඳුලෙන් කඳුලට ජීවිතේ හුස්ම වැටෙයි පරමාදරේ //
Singers
Data
Last updated May 2026