Font size:
දිසාපාමොක් ඇදුරුතුමණි - දුටුවදා සිට මනමෙ කුමරී ඇගේ රුව මා මනස කළඹයි - තක්සලාවෙන් ඉවත යන්නෙමි තුරුණු ළැම හස වැටුණු වරළස - පොතට නොව වෙන අතට යයි සිත ඇය ද කිවිඳුන් කියන සුරලිය - සිතැඟි විහඟුන් සොයති නිදහස ලියන අටුවා කතා විවිරණ - සැළෙන හදකට කුමන ශිල්ප ද ඉතින් ගුරු සිත නොරිදවා යම් -වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට
Singers
Data
Last updated May 2026