මේ ගීය ගැයුවෙ මා උනත්
Me Geeya Gayuwe Ma Unath
Music: රොෂාන් ප්‍රනාන්දු Lyrics: නයනසේන වන්නියනායක
Font size:
මේ ගීය ගැයුවෙ මා උනත් ඒ ගීයෙ පද නුඹේ මා හීන ලොවක රඳවලා කොතනකද ඔබ ගියේ // දේඳුන්න සේම පායලා ලස්සන අහස් තලේ // ඒ රුව මකා දමා වැහිකළු එලා තියේ // මා දන්න කියනා හැමතැනක් ඒ සිනා හඬ ඇසේ // මේ කඳුළු අරන් යනවාද පාවෙන වලාකුලේ මේ ගීය ....//
Singers
Data
Last updated May 2026