Font size:
රෝස කුසුමක් පිපේවි රතු රෝස කුසුමක් පිපේවි සොහොන් බිම මා වලදැමු තැන රෝස කුසුමක් පිපේවි ජීවිතේ කිසිදාක මෙලොවින් ආදරේ දිය බිඳක් නොලැබුව ගැහැනියක පෙර දවස විසු වග පිපුණු ඒ මල කියාවී රෝස කුසුමක් පිපේවි .... මිලාන වූ සිරුරෙන් තැනින් තැන ආදරේ සරණක් සිඟා ගිය අන්ත අසරණ යුවතියක ගැන පිපුණු ඒ මල හඬාවී රෝස කුසුමක් පිපේවි ....
Singers
Data
Last updated May 2026