ඩිංගි නගෝ ඩිංගියා
Dingi Nago Dingiya
Music: සේනානායක වෙරලියද්ද Lyrics: සේනානායක වෙරලියද්ද
Font size:
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ... ඩිංගි නගෝ ඩිංගියා හා වැල් බෝලේ ඩිංගියා ඩිංගි නගෝ ඩිංගි නගෝ වැල් බෝලේ ඩිංගියා බොල වැල් බෝලේ ඩිංගියා... පුර පසලොස්වක පෝයදිනේකදි හද මාමා මට මුනගැහිලා.. කකුල් දෙකක් මට දුන්නා පිංඇති හදමාමා මට දුක හිතිලා හදමාමා මට දුක හිතිලා... ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ... ඩිංගි නගෝ ඩිංගියා හා... වැස්ස වහිනකොට ඉර මාමා නිදි වළාකුලක් මත ගුලිගැහිලා දවල් කාලයේ හද මාමා ඇත අපේ ගෙදර මුල්ලකට වෙලා අපේ ගෙදර මුල්ලකට වෙලා... ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ... ඩිංගි නගෝ ඩිංගියා හා...//
Singers
Data
Last updated May 2026