හාදුවක් එවනවා (රෑ පුරා)
Haaduwak Ewanna (Ra Pura)
Music: චතුරංග ඩිසිල්වා Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා මේ තරම් කියනා නිසා හාදුවක් එවනවා... ඊයේ වගේ රණ්ඩු වෙන්නේ නෑ හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ රෑ පුරා පෙනෙනා... හුරතල් කෙරුවට නම් මදි වාගේ තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ රෑ පුරා පෙනෙනා... කාගේ කව්දෝ කොයිදෝ ඉඳලා මේ නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ රෑ පුරා පෙනෙනා...