ගිගිරි ජගරි හඬවනා
Gigiri Jagari Handawana
කස්තුරි සුවඳ Music: සරත් දසනායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී.. කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්.. පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී... තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන් මං කඩෙන් බලන්න ආවෙමි.. ආඬවනේ.. ඇයි ද මේ... සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී... සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී... ගිගිරි ජගරි හඬවනා.../ ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා තල් වැටෙන් එබීල බලමිනා... අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන් එන තුරා ම ඉන්නෙ රත්තරං... ආඬවනේ... ඇයි ද මේ... සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී.. සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී... ගිගිරි ජගරි හඬවනා.../ (නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං) //
Singers
Data
Last updated May 2026