හුස්ම දිගේ
Husma Dige
Music: රොෂාන් ප්‍රනාන්දු Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
හුස්ම දිගේ ඉහළ එන්න මට ඔයාව දැනෙනවා ගැස්ම දිගේ වැඩි කරන්නේ නුඹම කියා හිතෙනවා සිත නිවන සඳ සෙවණ මගේ ජීවිතේ ඔබ මේ ඇත්තමයි මගේ රත්තරනේ මම ආදරෙයි ඔබට....... සඳක් ඇවිත් රැයම බෝවුණා හෙමින් සැරේ ළඟට ළං වුණා පෙරුම් පුරන හීණ අපේ ඉටු වෙයිද මතුදා සුසුම් සැලෙන නිහඬ රාත්‍රියේසොයමි ජීවිතේ සිත නිවන සඳ සෙවණ මගේ ජීවිතේ ඔබ මේ ඇත්තමයි මගේ රත්තරනේ මම ආදරෙයි ඔබට....... පෙළින් පෙළේ පිපෙන තාරුකා හැඟුම් වටා වියන සෑදුවා සඳක් පිපෙන අහස වගේ හිනැහෙන් නොහඬා හැඟුම් දැනෙන නිසල රාත්‍රියේ විඳිමු ආදරේ...... හුස්ම දිගේ.......