Font size:
මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි ඔබ හිමිවනා තුරා හිඳිම් ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම් ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම් හීන අතරින් මා එන්නම් සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම් ඔබේ තුරුලේ රැඳී ඉන්නම් හාදු වැස්සක් දී වැටෙන්නම් ඔබ මා වේ නම් සිත පාරමී පුරයි මා ලඟට වී හිඳීවී ඒ සිහිනයේ රැඳේවී ඔය සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම් ඔබේ තුරුලේ රැඳී ඉන්නම් හීන අතරින් මා එන්නම් සාමදා මා ඒ හීනයේ රැඳෙන්නම් ඔබේ තුරුලේ මා රැඳී ඉන්නම් හාදු වැස්සක් දී වටේ නම්
Singers
Data
Last updated May 2026